Pages

Clixsense වලින් හොයන මුදල්($$$) ප්‍රමානය වැඩිකර ගනිමු..........

Monday, July 30, 2012 0 comments

කලින් ලිපිවල සදහන් කරලා තිබුණ පරිදි ලංකාවේ අපිට $$$ හොයන්න හොදම ptc site එක තමයි Clixsense  ඉතින් මේ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන ආකාරය,මුලිකව දැන්විම් නැරඹිම මුදල් උපයන ආකාරය වගේ දේවල් කලින් ලිපිවලින් සාකච්චා කළා.දැන් බලාපො‍රොත්තු වෙන්නේ ඔයාලා හොයන මුදල් ප්‍රමානය වැඩිකර ගන්න ක්‍රමයක් පිළිබදව.හැබැයි මුලින්ම කියන්න ඕනැ දෙයක් තියෙනවා ඔයාලට,ඒ තමයි මේ වැඩෙට ටිකක් වෙලාවක් ගත කරන්න සිද්ධ වෙනවා.


මුල ඉදලාම කියනවානම් ඔයාලා site එකට ඇතුල් වුනාට පස්සේ ඔයාගේ username එක සටහන් කරලා තියෙන තීරැවේම TASK කියලා option එකක් තියෙනවා.එකඋඩ click කරපුවාම ඔයාලට මේ යටතේ තියෙන දේවල් බලාගන්න පුළුවන්


මේ ක්‍රමය මගින් තමයි මේ site එකෙන් වැඩිපුරම $$$ හොයන්න පුළුවන්
  • දිනපතා නියමිත task ප්‍රමානයක් ඔයාගේ ගිණුමට ලබා දෙනවා.
  • එක් එක් කාර්යයන් සදහා ඔයාලට කරන ගෙවිම් වෙනස් වෙනවා.
  • ගෙවිම් සිදුකරන්නේ ඔයාලා සම්පුර්න කරන pages ගනනට.වැඩිපුර සම්පුර්න කලොත් ඔයාලට හොයන්න පුළුවන් මුදල් ප්‍රමානය වැඩිවෙනවා.
  • සමහර task වලින් සම්පුර්න කරන 1 page එකකට 0.12-0.17$ විතර ගෙවිම් කරනවා.නිකන් හිතලා බැලුවොත් ඔයාලා task 50 ක් සම්පුර්න කළා කියලා 45min වලින් ,ඔයාලගේ ඉපයිම 0.12*50=6$ වෙනවා.ඉතින් නිකම්ම ගොඩනේ...................
  • හැබැයි ඔයාලා වැරදියට submit කරන හැම කොටසකටම ඔයාලගේ accuracy එක අඩු වෙනවා.එක අගයකදි ඔයාලට task එක නොලැබි යනවා.එත් ඊතින් ආයේ වෙනත් දවසක ඔයාලට එ task එකට ආදාල වෙනත් කාර්යයන් ලැබෙනවා.හැබැයි හරි පරිස්සමින් වැඩේ කරන්න.
  • සමහර task සම්පුර්න කරන්න හරිම පහසුයි.ඒත් සමහරක් ඒවා සම්පුර්න කරන්න ඔයාලට ලබාදිලා තියෙන links වලට යන්න සිද්ධ වෙයි.
  • ඔයාලා සම්පුර්න කරන සැම 50$ කාර්යයන් ප්‍රමානයකටම ඔයාලට 5$ ප්‍රසාද දීමනාවක් ලැබෙනවා.
  • මේ සෑම task එකකම මුලින් ආදාල උපදෙස් ලබාදිලා තියෙනවා ඒවා නිවැරදිවම අනුගමනය කරන්න.




                                           පහත රෑපයේ තියෙන්නේ clixsense වලින් ඉපයිම් කරපු ආකාරයන් පිළිබද සටහනක්.ඔයාලා මේකේ අනිත් ක්‍රම වලට සාපේක්ෂව මේ මගින් ඉපයිය හැකි ප්‍රමානය සන්සන්දනය කරලා බලන්න.



මේ ක්‍රමය නියමයි,නියමම නියමයි .උත්සහ කරලා බලන්න,ඔයාලට ජය!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

clixsense premium membersip එකේ වාසි

0 comments

video එක බලන්න




 තේරුනාද? දැන්ම register වෙන්ඩ

හොයාගත්තුවා අතටම ගන්නෙ මෙහෙමයි.

Sunday, July 8, 2012 1 comments


මේ ලිපිය පළවෙනියටම කියවනවනම් ඔයාලට කියන්න ඕනෙ පළවෙනි කොටසේ සිට පිළිවෙලට දාලා තියෙන ලිපි මුලින් කියවල ඉන්න.පළමු ලිපිය කියවීමට මෙතන ක්ලික් කරන්න.හොඳයි ඔයා මේ ලිපි හැම එකක් පිළිවෙලට කියවගෙන එනවනම් ඒ ගැන හිතන්න එපාහරි..දැන් අපි බලමු හොයාගත්ත ඩොලර් ටික අපේ අතට ගන්නෙ කොහොමද කියලා.මෙයාලා අපිට සල්ලි         එවන්නෙ චෙක් එකක් විදිහට.ඒකියන්නෙ අපේ ගෙදරට එන්න  මේ විදිහෙ චෙක් එකක්.




හැබැයි මේ වගේ සල්ලි අතට ගන්න නම් ඔයාගෙ ගිණුමෙ අඩුම ඩොලර් 100ක් තියෙන්න ඕනෙ.ඉතින් මම කියල දීපු විදිහට මේ වැඩේ කළාම ඩොලර් සියයක් හොයන එක ගේමක් නෙමෙයි.හරි..ඔයාගෙ ගිණුමෙ ඩොලර් සියයක් එකතු උණාම මෙන්න මේ විදිහට කරන්න.මුලින්ම Account පිටුවට යන්න.එතන ඔයාගෙ බැලන්ස් එක පෙන්වනවා.එතනම තියෙනවා cashout කියල පොඩි ලින්ක් එකක්.ඒක ක්ලික් කරන්න.දැන් එනවා ඔයා cashout කරන විදිය තෝරන්ට.මෙතනින් Check (International)Rest of the World කියන එක තෝරන්න.දැන් ඔයාගෙ සියලුම නිවැරදි තොරතූරු දීල පුරවන්න.අන්තිමට Cashout කරන්න.මෙයාල චෙක්පත් යවන්න හැම මාසෙම පළවෙනි සඳුදට.සතියක් යනකොට චෙක් එක ගෙදරටම එනවා.ඔන්න ඕක තමයි වෙන්නෙ.

මේ විදියට නැතුව Payza ගිණුමක් භාවිතයෙනුත් මුදල් චෙක් එකක් අතට ගන්නත් පුළුවන්.ඒකත් මම කියල දෙන්නම්.මුලින්ම මෙතන ක්ලික් කරලා Payza ගිණුමක් හදාගන්න.Payza වලට cashout කරන්න ඩොලර් 8ක්(ප්‍රීමියම් සා. 6$)අඩුම ඕනෙ.කලින් විදිහටම cashout ලින්ක් එක ක්ලික් කරලා Payza කියන එක තෝරගන්න.ඊට පස්සෙ ඔයා හදපු Payza ගිණුමෙ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීල ලොග් වෙන්න විතරයි ඕනෙ.ඕන කරන ගාන Payza එකේ ඇති.Payza එකෙන් ගෙදරට සල්ලි ගෙන්වීමේ වාසිය තමයි මේකෙ අඩුම චෙක් cashout ගාන ඩොලර් 20යි.ඉතින් Payza එකේ සල්ලි අතට ගන්න හැටි මේ වීඩියෝ එකෙන් බලා ගන්න.





හොදයි..එහෙනම් ඉතින් මට දැන් යන්න වෙලාව හරි.මේ හැම ලිපියකටම කමෙන්ට් එකක් දාන්න.සයිට් එකට ජොයින් වෙන්නත් අමතක කරන්න එපා.මේ අඩවිය හැමෝටම බෙදාහරින්න.එහෙනම් ඉතින් නැවත ඉදිරියෙදි හමුවෙමු.තාමත් ක්ලලික්සෙන්ස් වලට රෙජිස්ටර් වෙලා නැති නම් මෙතනින් රෙජිස්ටර් වෙන්න.ඔයාලට Good Luck...!




මෙය copy කිරිමකි.. Diamond Lord I am sorry...!

ප්‍රීමියම් සාමාජිකත්වයෙන් මුදල් පහසුකම් වැඩිකරගනිමු

0 comments

හොඳයි ඔයා මේ ලිපි හැම එකක් පිළිවෙලට කියවගෙන එනවනම් ඒ ගැන හිතන්න එපා..හරි..අපි දැන් වැඩේට බහිමු.මම මේ ලිපියෙන් කියන්නෙ ක්ලික්සෙන්ස් සාමාජිකත්වය අප්ග්‍රේඩ් කරගෙන ලැබෙන මුදල තවත් වැඩි කරගන්න හැටි.ඔයා ක්ලික්සෙන්ස් එකට රෙජිස්ටර් වුණ අලුත ඔයාට ලැබෙන්නෙ ස්ටෑන්ඩරඩ් සාමාජිකත්වයක්.මේ තත්වෙදි ඔයාට ලැබෙන පහසුකම් හොඳටම මදි.නමුත් ඒ තත්වය අප්ග්‍රේඩ් කරාම ගොඩාක් පහසුකම් ඔයාට ලැබෙනවා.ඒ ගැන විශ්වාස නැත්නම් Premium Account කියන පිටුවට ගිහින් බලාගන්න.හරි.. මං දැන් කියන්නම් කොහොමද ප්‍රීමියම් වලට අප්ග්‍රේඩ් කරගන්නෙ කියලා... තුන්වෙනි ලිපියෙන් ඔයාල දැනගන්න ඇතිනෙ සල්ලි හොයන හැටි.ඒ කියන්නෙ රෙෆරල්ස්ලා සීයක් එක්ක මාසයක් වැඩකරන්න ඕනෙ.එතකොට පුළුවන් ඔයාට ඩොලර් 18.9 හොයාගන්න.මොකද ප්‍රීමියම් සාමාජිකත්වය මිලදී ගන්න ඩොලර් 17 යනවා.ඒක හොයාගන්න එච්චර ගින්නක් නැහැනෙ.හරි දැන් ඔයාගෙ ගිණුමෙ ඩොලර් 17 තියෙනවනෙ.එහෙනම් Account summary පිටුවට යන්න.ඔය පිටුවෙ තියෙනව ඔයාගෙ දැනට පවතින සාමාජිකත්වය. ඒක ළඟම මෙහෙම එකක් ඇති Upgrade to PREMIUM and multiply your earnings!ඒක උඩ ක්ලික් කරන්න..හරි දැන් ඔයාට බලා ගන්න පුළුවන් මේ සාමාජිකත්ව දෙක අතර වෙනස.මේ පිටුවෙ තියෙනව ඔයා මේ සාමාජිකත්වෙට ගෙවන විදිහ.ඔයාගෙ Paypal ගිණුමෙන්,Payza ගිණුමෙන් හෝ Liberty Reserve ගිණුමෙන් උණත් පුළුවන් මේකට ගෙවන්න.හරි එතනින් ඔයාගෙ ක්ලික්සෙන්ස් මේන් බැලන්ස් කියනඑක තෝරලා Premium සාමාජිකත්වය අරගන්න.

අවශ්‍යනම් මේ වීඩියෝ කෑල්ලත් බලන්න.


  හරි දැන් එහෙනම් බලමු මේ අලුත් සාමාජිකත්වය නිසා අපේ ආදායම වැඩි වෙන්නෙ කියලා. මේක ගත්තම රෙෆරල්ස්ලගෙන් එන ගාන දෙගුන වෙනවා.ඇඩ් එකකට ගෙවන ගාන වැඩි වෙනවා.ඇඩ් ගොඩක් දෙනවා.අපේ රෙෆරල් කෙනෙක් ප්‍රිමියම් මෙම්බර්ශිප් එකක් ගත්තොත් ඩොලර් 2ක්(රුපියල් 250ක් වගේ)ගෙවනවා.ඒ වගේම ඔයාගෙ රෙෆරල්ස්ලගෙ රෙෆරල්ලා ක්ලික් කරන ඒවාටත් සල්ලි දෙනවා.(අපේ රෙෆරල්ස්ල මගින් හම්බවෙන වාසි ඔක්කොම ටිකක් අඩුවෙන් එයාලගෙනුත් හම්බ වෙනවා)රෙෆරල්ලගෙ රෙෆරල්ලා,එයාලගෙත් රෙෆරල්ලා.එයාලගෙත් රෙෆරල්ල විදිහට 8 ක් යනකන්ම හම්බවෙනවා.මේ ඔක්කොම වාසි ප්‍රිමියම් මෙම්බර්ශිප් එක ගත්ත අයට හම්බවෙනවා. එතකොට අපේ මාසික ආදායම රුපියල් 25000ක් 30000ක් විතර වෙනවා.ඇතිනේද?ඉතින් ඔයාලට තියෙන්නෙ පුළුවන් තරම් ඇඩ් ක්ලික් කරන එක විතරයි.හොඳයි ඔය විදියට තමයි අපේ ගාන තවත් වැඩි කරගන්නෙ.මේ ලිපියටත් අනිවාරෙන් කමෙන්ට් පාරක් දන්න.ජොයින් වෙන්න අමතක කරන්න එපා.ක්ලික්සෙන්ස් එකට රෙජිස්ටර් වෙන්න ඕනෙ නම් මෙතන ක්ලික් කරන්න.එහෙනම් මම ගියා.තව ලිපියකින් එන්නම්.




මෙය copy කිරිමකි.. Diamond Lord I am sorry...!

ආදායම වැඩි කරගැනීමට රෙෆරල්ස් පිහිට....!

1 comments

මේ ලිපියෙන් මම කියල දෙන්නෙ ක්ලික්සෙන්ස් ගිණුමට රෙෆරල්ස්ලව එකතු කරගන්නෙ කොහොමද කියල.ක්ලික්සෙන්ස් ගිණුමක් හදනහැටි දැනගන්න මේ ලිපිය කියවන්න.ඔයාල රෙෆරල්ස්ල නැතුව ඇඩ් ක්ලික් කරල දවසකට කීයක් විතර හොයනවද..?හරි..අපි ගණනය කරල බලමු


මයික්‍රො[0.001$] ඇඩ් 20ක් ක්ලික් කලොත් ආදායම = 0.02$
මිනි ඇඩ්[0.01$] 1ක් ක්ලික් කලොත් ආදායම      = 0.01$
ඇඩ් ක්ලික් කිරීමෙන් දිනකට උපයන මුදල          = 0.03$


  ඉතින් ඔයාලට දවසකට 0.03$ක් ඒකියන්නෙ රුපියල්3 සත9ක් හොයල ඇතිද? ..හා..හා..ඕකට බය.වෙන්න.එපා . මං කියල දෙන්නම් රෙෆරල්ස්ලව හොයාගෙන ඔය මුදල වැඩි කරගන්න හැටි.රෙෆරල්ස්ලව හොයාගන්න ක්‍රමකිහිපයක් තියෙනවා.අපි දැන් බලමු මෙනවද මේ ක්‍රම කියල.
  1.  ඔබගේ Affiliate ලින්ක් එක හැමකෙනාටම දී එමගින් රෙජිස්ටර් කරවීම.
  2.  ඔබගේ මිතුරන්ගේ ක්ලික්සෙන්ස් ගිණුමට invite කිරීම.
  3.  ගිණුමට අදාල බැනරය ඔබගේ අඩවිය තුළ ස්ථාපනය කර එම අඩවිය ප්‍රසිද්ධ කරවීම.
    ඔන්න ඔය විදියට තමයි රෙෆරල්ස්ලව එකතු කරගන්නෙ.පුළුවන් තරම් මහන්සි වෙලා රෙෆරල්ස්ලව එකතු කර ගත්තොත් ගොඩ.ෆේස්බුකියේ මිතුරන් අතර ඔය Affiliate ලින්ක් එක ප්‍රසිද්ධ කරල කොහොම හරි රෙෆරල්ස්ල 100ක් හොයා ගත්තොත් ඉතින් ඇති.අපි එහෙනම් බලමු රෙෆරල්ස්ල 100ත් එක්ක ඇඩ් ක්ලික් කරාම ලැබෙන මාසික ආදායම.


රෙෆරල් කෙනෙක් මයික්‍රෝ ඇඩ් 20ක් දවසට ක්ලික් කලොත් = 0.0002 * 20
                                                                                               =0.004


රෙෆරල්ස්ලා 100 දෙනාම ක්ලික් කරාම                                   =0.004 * 100
                                                                                                =0.4


රෙෆරල් කෙනෙක් මිනි ඇඩ් 2ක් දවසට ක්ලික් කලොත්          = 0.0010 * 2
                                                                                               =0.002


රෙෆරල්ස්ලා 100 දෙනාම ක්ලික් කරාම                                   =0.002 * 100
                                                                                                =0.2


මිනි ඇඩ් සහ මයික්‍රෝ ඇඩ් යන දෙකෙන්ම හම්බවෙන මුදල් වල එකතුව   = 0.4+0.2
                                                                                                                 =0.6


අපි දවසකට හොයන මුදල                                                                        =0.03


එකතුව                                                                                                      =0.6+0.03
                                                                                                                 =0.63


එතකොට මාසෙකට                                                                                  =0.63 * 30
                                                                                                                 =18.9


මේ අපි ගත්තෙ ඩොලර් වලින්නෙ මේක දැන් රුපියල් කරමු.දැන් ඩොලර් එකක් රුපියල 130 විතර වෙනවා.කමක් නෑ.125 කියලා ගමු.


එතකොට 18.9*125=2362.5 Rs


මෙය copy කිරිමකි.. Diamond Lord I am sorry...!

සල්ලි හොයන්න හොඳම ක්‍රමෙ

0 comments

 පළවෙනි ලිපියෙන් ක්ලික්සෙන්ස් ගිණුමක් හදන හැටි දැන ගත්තනෙ.එහෙනම් දැන් බලමු මේකෙ වැඩකරන්නෙ(සල්ලි හොයන්නෙ)කොහොමද කියලා.එහෙනම් ඔයාල හදාගත්ත ක්ලික්සෙන්ස් Account එකට Login වෙන්න...හරි දැන් ඔයාලට බලාගන්න පුළුවන් ඔයාගෙ ගිණුමේ සියලුම තොරතුරු.මේකෙ සල්ලි හොයන්න ක්‍රම කිහිපයක් තියෙනව.



  1. ඇඩ් ක්ලික් කරලා
  2. ක්ලික්ස්ග්‍රිඩ් තෝරලා
  3. Tasks කරලා
  4. රෙෆරල්ස්ලව එකතු කරගෙන

 ඔන්න ඔය හතරෙන් තමයි අපිට හොයන්න පුළුවන්.ගොඩක් අය නම් මේවැයින් කරන්නෙ ඇඩ් ක්ලික් කරන එක විතරයි.මොකද අනිත් ඒව කරන කොට ඔලුවෙ කැක්කුම හැදෙන නිසා.හොඳයි දැන් මම මේ ක්‍රම හතර ගැන විස්තර දෙන්නම්.


  මේක තමයි ප්‍රධානම දේ.ඔයාට කරන්න තියෙන්නෙ Veiw Ads කියන පිටුවට ගිහින් දැනට තියෙන ඇඩ් ටික ක්ලික් කරල දාන්න.එහෙම ක්ලික් කරාම එක ඇඩ් එකකින් ඔයාගෙ ගිණුමට 0.001$ක් එකතු වෙනවා.ඒ ඇඩ් දහයක් විතර ඔයාට ක්ලික් කරන්න පුළුවන්.ඒකියන්නෙ 0.01$ක්.මීට අමතරව ඔයාට 0.01$ ඇඩ් සහ 0.005$ ඇඩුත් එනවා.ඒවත් ක්ලික් කරාම ඇඩ් වලින් විතරක් දවසට 0.02$ විතර හෙව්වැහැකි.හැබැයි ඔයා මේ එක ඇඩ් එකක් ක්ලික් කරාම ආයි ඒ ඇඩ් එක ක්ලික් කරන්න පුළුවන් පැය 24කට පස්සෙ..! 
                                                        ක්ලික්ස්ග්‍රිඩ් තේරීම 
මොකක්ද මේ ක්ලික්ස්ග්‍රිඩ් කියල කියන්නෙ.ක්ලික්ස්ග්‍රිඩ් කියන්නෙ වාසනාව උරගා බැලීමක්.ක්ලික්ස්ග්‍රිඩ් කියන පිටුවෙ තියෙනව කෑලි සියයකට විතර වෙන් කරපු පින්තූරයක්.මේ පින්තූරෙ සමහර කෑලි යට සැඟවිලා තියෙනව මුදල් ත්‍යාග.ලොකුම මුදල් ත්‍යාගය තමයි 5$.ඔයාට දවසකට අවස්ථා 25ක් තියෙනවා.මේක තව ක්‍රමයක්.                                                                
                                                 
Task කිරීම  
ඔයාට පොඩිපොඩි වැඩ කරලත් මේකෙ හොයන්න පුළුවන්.ඇඩ් ක්ලික් කරල හොයනවට වැඩි ගානක් මේකෙන් හොයන්න පුළුවන්.මේකට නම් ටිකක් මහන්සි වෙන්න ඕනෙ.                                        


                                            රෙෆරල්ස්ලව එකතු කරගැනීම  ඔයාට වැඩියෙන්ම මුදල් හොයන්න පුළුවන් රෙෆරල්ස්ලගෙන්.රෙෆරල්ස්ල කියල කියන්නෙ ඔයාගෙ ගිණුමට මුදල් හොයන අය.ඒ කියන්නෙ ඔයාගෙ රෙෆරල්ස් ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන අය.කවුරු උණත් එයා රෙජිස්ටර් උනේ ඔයාගෙ ලින්ක් එකෙන්නම් එයා හොයන ගානෙන් 20% ඔයාටත් ලැබෙනවා.ඉතින් පුළුවන් තරම් ඔයාගෙ ලින්ක් එක ප්‍රසිද්ධ කරල රෙෆරල්ස්ලව හොයාගත්තොත් කල්ල මරේ.රෙෆරල්ස්ලව හොයන හැටි මම තව ලිපියකින් කියල දෙන්නම්.  ඉතින් ඔන්න ඔය ක්‍රමවලින් තමයි සල්ලි හොයන්නෙ.මෙච්චර දේවල් කියල දීලත් නිකම් යන්න එපා.හිතට එන ඕනම අදහසක්,යෝජනාවක් හෝ චෝදනාවක් කමෙන්ට් කරල යන්න.කැමති නම් මේ බ්ලොග් එකට ජොයින් පාරක් දීල ෆලෝ කරල යන්න.එහෙනම් ඊලඟ ලිපියෙන් හමුවෙමු.




මෙය copy කිරිමකි.. Diamond Lord I am sorry...!

මෙන්න සල්ලි හොයන්න හොඳම ක්‍රමය (නීත්‍යානුකූලයි)

0 comments

 
විෂකුරු පත්තෑයා © 2011 | Designed by මෙම අඩවිය copy කළොත් ඔහුගේ මව් පියන් මතක්කරදි නීතියේ සැපත පතමී... මෙයට CENtipede boy , , ,