Pages

ප්‍රීමියම් සාමාජිකත්වයෙන් මුදල් පහසුකම් වැඩිකරගනිමු

Sunday, July 8, 2012

හොඳයි ඔයා මේ ලිපි හැම එකක් පිළිවෙලට කියවගෙන එනවනම් ඒ ගැන හිතන්න එපා..හරි..අපි දැන් වැඩේට බහිමු.මම මේ ලිපියෙන් කියන්නෙ ක්ලික්සෙන්ස් සාමාජිකත්වය අප්ග්‍රේඩ් කරගෙන ලැබෙන මුදල තවත් වැඩි කරගන්න හැටි.ඔයා ක්ලික්සෙන්ස් එකට රෙජිස්ටර් වුණ අලුත ඔයාට ලැබෙන්නෙ ස්ටෑන්ඩරඩ් සාමාජිකත්වයක්.මේ තත්වෙදි ඔයාට ලැබෙන පහසුකම් හොඳටම මදි.නමුත් ඒ තත්වය අප්ග්‍රේඩ් කරාම ගොඩාක් පහසුකම් ඔයාට ලැබෙනවා.ඒ ගැන විශ්වාස නැත්නම් Premium Account කියන පිටුවට ගිහින් බලාගන්න.හරි.. මං දැන් කියන්නම් කොහොමද ප්‍රීමියම් වලට අප්ග්‍රේඩ් කරගන්නෙ කියලා... තුන්වෙනි ලිපියෙන් ඔයාල දැනගන්න ඇතිනෙ සල්ලි හොයන හැටි.ඒ කියන්නෙ රෙෆරල්ස්ලා සීයක් එක්ක මාසයක් වැඩකරන්න ඕනෙ.එතකොට පුළුවන් ඔයාට ඩොලර් 18.9 හොයාගන්න.මොකද ප්‍රීමියම් සාමාජිකත්වය මිලදී ගන්න ඩොලර් 17 යනවා.ඒක හොයාගන්න එච්චර ගින්නක් නැහැනෙ.හරි දැන් ඔයාගෙ ගිණුමෙ ඩොලර් 17 තියෙනවනෙ.එහෙනම් Account summary පිටුවට යන්න.ඔය පිටුවෙ තියෙනව ඔයාගෙ දැනට පවතින සාමාජිකත්වය. ඒක ළඟම මෙහෙම එකක් ඇති Upgrade to PREMIUM and multiply your earnings!ඒක උඩ ක්ලික් කරන්න..හරි දැන් ඔයාට බලා ගන්න පුළුවන් මේ සාමාජිකත්ව දෙක අතර වෙනස.මේ පිටුවෙ තියෙනව ඔයා මේ සාමාජිකත්වෙට ගෙවන විදිහ.ඔයාගෙ Paypal ගිණුමෙන්,Payza ගිණුමෙන් හෝ Liberty Reserve ගිණුමෙන් උණත් පුළුවන් මේකට ගෙවන්න.හරි එතනින් ඔයාගෙ ක්ලික්සෙන්ස් මේන් බැලන්ස් කියනඑක තෝරලා Premium සාමාජිකත්වය අරගන්න.

අවශ්‍යනම් මේ වීඩියෝ කෑල්ලත් බලන්න.


  හරි දැන් එහෙනම් බලමු මේ අලුත් සාමාජිකත්වය නිසා අපේ ආදායම වැඩි වෙන්නෙ කියලා. මේක ගත්තම රෙෆරල්ස්ලගෙන් එන ගාන දෙගුන වෙනවා.ඇඩ් එකකට ගෙවන ගාන වැඩි වෙනවා.ඇඩ් ගොඩක් දෙනවා.අපේ රෙෆරල් කෙනෙක් ප්‍රිමියම් මෙම්බර්ශිප් එකක් ගත්තොත් ඩොලර් 2ක්(රුපියල් 250ක් වගේ)ගෙවනවා.ඒ වගේම ඔයාගෙ රෙෆරල්ස්ලගෙ රෙෆරල්ලා ක්ලික් කරන ඒවාටත් සල්ලි දෙනවා.(අපේ රෙෆරල්ස්ල මගින් හම්බවෙන වාසි ඔක්කොම ටිකක් අඩුවෙන් එයාලගෙනුත් හම්බ වෙනවා)රෙෆරල්ලගෙ රෙෆරල්ලා,එයාලගෙත් රෙෆරල්ලා.එයාලගෙත් රෙෆරල්ල විදිහට 8 ක් යනකන්ම හම්බවෙනවා.මේ ඔක්කොම වාසි ප්‍රිමියම් මෙම්බර්ශිප් එක ගත්ත අයට හම්බවෙනවා. එතකොට අපේ මාසික ආදායම රුපියල් 25000ක් 30000ක් විතර වෙනවා.ඇතිනේද?ඉතින් ඔයාලට තියෙන්නෙ පුළුවන් තරම් ඇඩ් ක්ලික් කරන එක විතරයි.හොඳයි ඔය විදියට තමයි අපේ ගාන තවත් වැඩි කරගන්නෙ.මේ ලිපියටත් අනිවාරෙන් කමෙන්ට් පාරක් දන්න.ජොයින් වෙන්න අමතක කරන්න එපා.ක්ලික්සෙන්ස් එකට රෙජිස්ටර් වෙන්න ඕනෙ නම් මෙතන ක්ලික් කරන්න.එහෙනම් මම ගියා.තව ලිපියකින් එන්නම්.




මෙය copy කිරිමකි.. Diamond Lord I am sorry...!

0 comments:

Post a Comment

 
විෂකුරු පත්තෑයා © 2011 | Designed by මෙම අඩවිය copy කළොත් ඔහුගේ මව් පියන් මතක්කරදි නීතියේ සැපත පතමී... මෙයට CENtipede boy , , ,